العقيدة الميسرة من الكتاب العزيز والسنة المطهرة - باللغة السنهالية

العقيدة الميسرة من الكتاب العزيز والسنة المطهرة - باللغة السنهالية

මෙය තනි පාඨකයකු උපරිම ලෙස ඵල නෙලා ගැනීම සඳහා සරල භාෂාවකින් හා නිසි පිළිවෙළකින් යුතුව මුල් දැහිමි මුස්ලිම්වරුන්ගේ විශ්වාස පද්ධතිය සංෂිප්තව ඉදිරිපත් කෙරෙන, පැහැදිලි හා සරල බවකින් යුත් මධ්෿යම ප්෿රමාණයේ පොතක් ලෙස සකස් වී ඇත. ඒ සඳහා ඉස්ලාමිය ප්෿රතිපත්ති විග්෿රහය: සරල ඉදිරිපත් කිරීමක් යනුවෙන් නම් කොට ඇත්තෙමි.

 

මාගේ මෙම මෙහෙවර අල්ලාහ්ගේ තෘප්තිය තකා අවංක සිතැතිව සිදු කළ ක්෿රියාවක වශයෙන් හා ජනයා සඳහා එය ඵලදායී බවට පත් කරනු මෙන් මා සර්ව බලධාරී අල්ලාහ්ගෙන් ප්෿රාර්ථනා කර සිටිමි.

අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය මුහම්මද් (සල්ලල්ලාහු අලෙය්හි වසල්ලම්) තුමාණන් හට හා එතුමාණන්ගේ ඥාතීන් හා සහගාමිකයන් සියල්ලන් හට හිමි වේවා.

 

ආචාර්ය: අහ්මද් බින් අබ්දුර් රහ්මාන් අල් කාළී

ඉස්ලාමීය අධ්෿යන පීඨ

අල්කසීම් විශ්ව විද්෿යාල

محدث : 12-18-1441

روابط التنزيل

0 | 0 | 63 | 12-18-1441
Powered by Dimofinf cms Version 4.0.0
Copyright© Dimensions Of Information Ltd.